ආදරය, සුන්දරත්වය මෙන්ම ඛේදය, භීතිය හා කුතුහලය පිරි අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන අපූරු කතා පුවතක් “1970: ලව් ස්ටෝරි” හා බැඳී ඇත.එය මීට වසර කිහිපයකට පෙර “නිකිනි වැස්ස” ච්ත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේෂක විචාරක ප්රසාදයටත්,…
ජපානය දෙදරවන චන්දනගේ සැලසුම එලියට
සම්මානිත නර්ථන ආචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ අධීක්ෂණය යටතේ එලැඛෙන අගෝස්තු 03 සහ 04 දෙදින තුල ජපානයේ ටෝකියෝ නුවර YOYOGI PARK හීදි ශ්‍රී ලාංකීය නර්ථන ප්‍රසංගයක් පැවැත් වීමට සියලූ කටයුතු යොදා ඇත. එහිදී සාම්ප්‍රදායික නර්ථන අංග වලට…
Channel Y Manalee Episode 02
[embed]https://www.youtube.com/watch?v=1Jqaf6N2ark[/embed] Dressed by Priyangani Daluwatta Salon Green [ Rideegama - Kurunegala] - 0779252780
Darling ගෙන් කැලරන්ස් උපහාර ගීයක්…..
ලාංකීය පොප් සංගීත කලාවේ රජු ලෙස සැලකෙන කැලරන්ස් විජේවර්ධනයන්ගේ අනුස්මරණ දිනය අදට යෙදි තිබෙනවා, ඒ වෙනුවෙන් නව පරපුරේ සංගිත කණ්ඩායමක් වන Darling සංගිත කණ්ඩායම උපහාර ගීයක් එලි දක්වා තිබෙනවා. එසේම මෙම විඩියේ නිර්මාණය Channel Y…
කන කජුවල ඇත්ත විස්තරය
කජු අපි කවුරුත් කන්න කැමති කෑමක්. කජු කද්දි අපි නිකමටවත් නොහිතපු කජුවල ගුණ ගැන තමා මේ ලිපිය. සතියකට වරක්වත් කජු ඔබේ ආහාරයට එක්කර ගැනිමෙන් පහත සඳහන් ප්රතිලාභ ලබාගත හැකියි. පිලිකා සෑදීම වලක්වයි හෘදය සෞඛ්‍ය සම්පන්න කරයි…