ආදරය, සුන්දරත්වය මෙන්ම ඛේදය, භීතිය හා කුතුහලය පිරි අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන අපූරු කතා පුවතක් “1970: ලව් ස්ටෝරි” හා බැඳී ඇත.එය මීට වසර කිහිපයකට පෙර “නිකිනි වැස්ස” ච්ත්රපට නිර්මාණය කරමින් ප්රේෂක විචාරක ප්රසාදයටත්,…
Channel Y Manalee Episode 03
[embed]https://youtu.be/CtKaZthCKmc[/embed] Dressed by Ishara Madurangi Salon Ishara [ Piliyandala] - 0714657464 Photo - Emal Lakshitha Photography
”මානය” තිරයට
ඩයන්ෆිල්ම්ස් වෙනුවෙන් ඉන්දික රළපනාව නිෂ්පාදනය කල, සිංහල සිනමාවට අධ්‍යක්ෂවරයෙක් ලෙස එක් වෙමින් අංජු ධනංජය අධ්‍යක්ෂණය කළ ”මානය” සිනමාපටය ජූලි 19 සිට තිරගත කිරිම ආරම්භ කළා... මානය සිනමාපටයේ රංගනයෙන් වසන්ත කුමාරවිල, උපේක්ෂා ස්වර්ණමාලි, හේමන්ත ඊරියගම, පවිත්‍රා…
“Rhythm Flash Cricket Fiesta” සංවස්තර Cricket සැණකෙලිය
Rhythm Flash සංගීත කණ්ඩායමේ 7 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද "Rhythm Flash Cricket Fiesta" සංවස්තර Cricket සැණකෙලිය පසුගිය දා (Feb 19) දවස පුරා ජා-ඇල වහටියගම පිටියේදි පැවැත්වනු ලැබුවා. සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි වු…
Channel Y Manalee Episode 02
[embed]https://www.youtube.com/watch?v=1Jqaf6N2ark[/embed] Dressed by Priyangani Daluwatta Salon Green [ Rideegama - Kurunegala] - 0779252780
Sri Lankan Music Bands Cricket Match | Channel…
[embed]https://youtu.be/B-l3dRm6-A0[/embed] සංගීත කණ්ඩායම් අතර සුහදතාවය වර්ධණය කිරිම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද “MUSIC CRICKET FIESTA 2018” Cricket තරගාවලිය පසුගිය Nov 18 දා දවස පුරා මාරවිල මරදවැල්ල විමුක්ති කී්‍රඩා පිටියේදි පැවැත්වනු ලැබුවා. සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක්…
MUSIC CRICKET FIESTA 2018 -විශේෂ අවස්ථා
සංගීත කණ්ඩායම් අතර සුහදතාවය වර්ධණය කිරිම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද "MUSIC CRICKET FIESTA 2018" Cricket තරගාවලිය පසුගිය දා (Nov 18) දවස පුරා මාරවිල මරදවැල්ල විමුක්ති කී්‍රඩා පිටියේදි පැවැත්වනු ලැබුවා. සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි…
ජාතික රූපවාහිනියට එන අමුතු රසිකයා
හාර කෝටිය, සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ඔබ වෙත ගෙන ආ, සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනයෙන් හා ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වන අලුත් ටෙලි නිර්මාණය තමයි "අමුතු රසිකයා". ශ්‍රියන්ත මෙණ්ඩිස්, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, සංජය මුරමුදලි, හසිනිකා කරලියද්ද, මනීෂා චංචලා,…