MUSIC CRICKET FIESTA 2018 -විශේෂ අවස්ථා

සංගීත කණ්ඩායම් අතර සුහදතාවය වර්ධණය කිරිම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද "MUSIC CRICKET FIESTA 2018"  Cricket තරගාවලිය පසුගිය දා (Nov 18) දවස පුරා මාරවිල මරදවැල්ල විමුක්ති කී්‍රඩා පිටියේදි පැවැත්වනු ලැබුවා. සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි…