ආදරය, සුන්දරත්වය මෙන්ම ඛේදය, භීතිය හා කුතුහලය පිරි අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන අපූරු කතා පුවතක් “1970: ලව් ස්ටෝරි” හා බැඳී ඇත.එය මීට වසර කිහිපයකට පෙර “නිකිනි වැස්ස” ච්ත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේෂක විචාරක ප්රසාදයටත්,…
” ඝරසරප ” අගෝස්තු 10 දා සිට
[embed]https://www.youtube.com/watch?v=Nm29pUPvHKs&feature=youtu.be[/embed] සමිමානනීය ප්‍රවීන සිනමාකරුවකු ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය " ඝරසරප " අගෝස්තු 10 දා සිට තිරගත කිරිම ආරම්භවේ. ජනප්‍රිය රංගනශිල්පියෙකු වන අර්ජුන් කමලනාත් විසින් ඉසුරු චිත්‍රපට වෙනුවෙන්…
උතුම් මව් සෙනෙහස ගැන කියැවෙන “දැවෙන විහගුන්” සිනමා…
[embed]https://youtu.be/Ete76qLchWg[/embed] උතුම් මව් සෙනෙහස ගැන කියැවෙන "දැවෙන විහගුන්" සිනමා පටය "ඉගිලෙන මාලුවෝ" අධ්‍යක්ෂණය කල සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා පටයයි. පසුගිය 29 වනදා සිට දිවයින පුරා පිහිටි සිනමාශාල වල ප්‍රදර්ශනය ආරම්භවු අතර මෙය පවුලේ සැමට නැරබිය…
“ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26…
[embed]https://youtu.be/gamnoPOfcBc[/embed] අරාබි නිසොල්ලාසයේ එන කතාවක් ඇසුරෙන් සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරන ලද “ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26 වැනිදා සිට එම්. පී. අයි. සහ එල්. එෆ්. ඩී. මණ්ඩලවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ප්‍රසාද්…
රයිගමයයි – ගම්පලයයි දැන් රිදි තිරයේ
https://youtu.be/NJYvW1bZPSE ලලිත් ප්‍රේමතිලකයන්ගේ ප්‍රථම සිනමා නිර්මාණයවු රයිගමයයි ගම්පලයයි ළමා චිත්‍රපටය මේ වන විට දිවයින පුරා සිනාමා ශාලාවල ප්‍රදර්ශනය වේ. පැරණි ජනකතා ඇසුරෙන් ළමුන් වෙනුවෙන්ම මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා නිෂ්පාදනයෙන් දායක…