ආදරය, සුන්දරත්වය මෙන්ම ඛේදය, භීතිය හා කුතුහලය පිරි අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන අපූරු කතා පුවතක් “1970: ලව් ස්ටෝරි” හා බැඳී ඇත.එය මීට වසර කිහිපයකට පෙර “නිකිනි වැස්ස” ච්ත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේෂක විචාරක ප්රසාදයටත්,…
අයේෂාගේ අපුරු උපන්දින සැමරුම
කවුරුත් හදුනන නවක රංගන ශීල්පිණියක් වන අයේෂා මධුෂාණි ඇගේ ජන්ම දිනය වෙනුවෙන් ඉතාමත් දුෂ්කර පාසලකට (මහලකොටුව ශ්‍රී සුමන මහා විශ්විද්‍යාලය) පාසල් උපකරණ ලබා දීම සිදු කලා.ඇයට එම කාර්යය සිදු කිරිමට හැකි උපරිමයෙන් ඉසුරු ශාමික මහතා ශක්තියක් වුණ…
Wasana Danthanarayana Birthday Party [Photo]
ප්‍රවීන නිරුපණ ශිල්පිණි වාසනා දන්තනාරායන මහත්මියගේ උපන්දින සාදයක් පසුගිය 23 වනදා එයාපෝටි ගාඩ්න් හෝටලයේදි පැවැත්වුනා. මෙම සාදය ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් ඇය පුදුම කිරිමට සංවිධානය කරන ලද්දක් බවයි වාර්තාවන්නේ. මෙයට දිවයිනේ නමගිය කලාකරුවන් සහ නිරූපණ ක්ෂේත්‍රය…