සම්මානිත නර්ථන ආචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ අධීක්ෂණය යටතේ එලැඛෙන අගෝස්තු 03 සහ 04 දෙදින තුල ජපානයේ ටෝකියෝ නුවර YOYOGI PARK හීදි ශ්‍රී ලාංකීය නර්ථන ප්‍රසංගයක් පැවැත් වීමට සියලූ කටයුතු යොදා ඇත. එහිදී සාම්ප්‍රදායික නර්ථන අංග වලට…
දෙළුම් බලේ – දෙළුම් වල සෞඛ්‍ය ප්‍රතිලාභ
අපි කවුරුත් කන්න කැමති කෑමක් තමයි දෙළුම් කියන්නේ. දෙළුම් කද්දි ඔබ නිකමටවත් මේ ගැන දැනන් හිටියද බලන්නකෝ. දෙළුම් වල සෞඛ්‍ය ප්‍රතිලාභ බර අඩු කර ගැනීමට ආධාර කිරීම. හිසකෙස් වර්ධනයට උපකාරී කරයි. ආමාශ ආබාධ…
“Rhythm Flash Cricket Fiesta” සංවස්තර Cricket සැණකෙලිය
Rhythm Flash සංගීත කණ්ඩායමේ 7 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද "Rhythm Flash Cricket Fiesta" සංවස්තර Cricket සැණකෙලිය පසුගිය දා (Feb 19) දවස පුරා ජා-ඇල වහටියගම පිටියේදි පැවැත්වනු ලැබුවා. සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි වු…
Darling ගෙන් කැලරන්ස් උපහාර ගීයක්…..
ලාංකීය පොප් සංගීත කලාවේ රජු ලෙස සැලකෙන කැලරන්ස් විජේවර්ධනයන්ගේ අනුස්මරණ දිනය අදට යෙදි තිබෙනවා, ඒ වෙනුවෙන් නව පරපුරේ සංගිත කණ්ඩායමක් වන Darling සංගිත කණ්ඩායම උපහාර ගීයක් එලි දක්වා තිබෙනවා. එසේම මෙම විඩියේ නිර්මාණය Channel Y…
ජාතික රූපවාහිනියට එන අමුතු රසිකයා
හාර කෝටිය, සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ඔබ වෙත ගෙන ආ, සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනයෙන් හා ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වන අලුත් ටෙලි නිර්මාණය තමයි "අමුතු රසිකයා". ශ්‍රියන්ත මෙණ්ඩිස්, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, සංජය මුරමුදලි, හසිනිකා කරලියද්ද, මනීෂා චංචලා,…
සෝමරත්න දිසානායක ”සුනාමි” හදන හැටි…
සෝමරත්න දිසානායක නවතම අධ්‍යක්‍ෂණය, රේනුකා බාලසුරිය නවතම නිෂ්පාදනය ”සුනාමි” චිත‍්‍රපටය නිර්මාණය වන අකාරය රැගත් විඩියේ Video පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. පහතින් එය ඔබට නැරඹිමට හැකි. [embed]https://www.facebook.com/2136238163285549/videos/247381089284946/[/embed]
දවස් 30 න් කෙට්ටුවෙන සාස්තරය
දවස් 30 න් කෙට්ටු වෙන්න දේශිය රහස් බෙහෙත් වට්ටෝරුව මෙන්න උදෑසන අවදිවු විගස පළමුව මද රස්නය ඇති වතුරු වීදුරුවක් පානය කිරීම තුලින් ආහාර ජීර්ණය හොදින් සිදුවන අතර මළ බද්ධය වළකයි.මෙය මාසයක් පමණ අඛන්ඩව කිරීමෙන් ශරීර…
“කොළඹ සන්නිය Return” සැප්තැම්බර් මස 21 වැනිදා සිට
1976 තිරගත වු මැණික් සන්දසාගර නිර්මාණය කළ "කොළඹ සන්නිය" කතාවට වෙනස් කතාවක් එක් කරමින්, එම චරිත සමග "කොළඹ සන්නිය Return" නිර්මාණය වී ඇත. හර්ෂ උඩකන්දගේ දෙවන සිනමා නිර්මාණය වන "කොළඹ සන්නිය Return" සිනමාපටය සැප්තැම්බර්…