ArticalsJuly 26, 2019 ජපානය දෙදරවන චන්දනගේ සැලසුම එලියට සම්මානිත නර්ථන ආචාර්ය චන්දන වික්රමසිංහයන්ගේ අධීක්ෂණය යටතේ එලැඛෙන අගෝස්තු 03 සහ 04 දෙදින තුල ජපානයේ ටෝකියෝ නුවර YOYOGI PARK හීදි ශ්රී ලාංකීය නර්ථන ප්රසංගයක් පැවැත් වීමට සියලූ කටයුතු යොදා ඇත. එහිදී සාම්ප්රදායික නර්ථන අංග වලට අමතරව බෙර වාදන, ජන සංගීත අංග සහ ජනප්රිය ගීත සඳහා නර්ථයන්ද දැකගත හැකිවනු ඇත. ජපානයේදි ගම්මඩු ශාන්ති කර්මයක් සිදුකෙරෙන අතීශය ප්රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. TAGS: ChandanaDanceFestivalPARKSri lankanTokiyoWikramasingheYOYOGIආචාර්යචන්දනනර්ථනවික්රමසිංහ Related posts ”මානය” තිරයටදෙළුම් බලේ – දෙළුම් වල…“Rhythm Flash Cricket Fiesta” සංවස්තර…Darling ගෙන් කැලරන්ස් උපහාර ගීයක්…..ධනංජය ද සිල්වා යුගදිවියට –…ජාතික රූපවාහිනියට එන අමුතු රසිකයාසෝමරත්න දිසානායක ”සුනාමි” හදන හැටි…දවස් 30 න් කෙට්ටුවෙන සාස්තරය“කොළඹ සන්නිය Return” සැප්තැම්බර් මස…කන කජුවල ඇත්ත විස්තරය