සම්මානිත නර්ථන ආචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ අධීක්ෂණය යටතේ එලැඛෙන අගෝස්තු 03 සහ 04 දෙදින තුල ජපානයේ ටෝකියෝ නුවර YOYOGI PARK හීදි ශ්‍රී ලාංකීය නර්ථන ප්‍රසංගයක් පැවැත් වීමට සියලූ කටයුතු යොදා ඇත. එහිදී සාම්ප්‍රදායික නර්ථන අංග වලට…
Day: July 26, 2019
ජාතික රූපවාහිනියට එන අමුතු රසිකයා
හාර කෝටිය, සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ඔබ වෙත ගෙන ආ, සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනයෙන් හා ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වන අලුත් ටෙලි නිර්මාණය තමයි "අමුතු රසිකයා". ශ්‍රියන්ත මෙණ්ඩිස්, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, සංජය මුරමුදලි, හසිනිකා කරලියද්ද, මනීෂා චංචලා,…