අපි කවුරුත් කන්න කැමති කෑමක් තමයි දෙළුම් කියන්නේ. දෙළුම් කද්දි ඔබ නිකමටවත් මේ ගැන දැනන් හිටියද බලන්නකෝ.
දෙළුම් වල සෞඛ්‍ය ප්රතිලාභ
-
බර අඩු කර ගැනීමට ආධාර කිරීම.
-
හිසකෙස් වර්ධනයට උපකාරී කරයි.
-
ආමාශ ආබාධ සමනය කරයි.
-
කුරුලෑ සහ කැලැල් වලට ප්‍රතිකාර කරයි.
-
හිරු හානිවලින් සම ආරක්ෂා කරයි.
-
පිළිකා වළක්වයි
-
ලිංගික ශක්තිය වර්ධනය කරයි.
-
සම වියළීම වලක්වයි.
-
දන්ත සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි.
-
තරුණ පෙනුම රැකදෙයි.
-
සන්ධි වේදනාව සමනය කරයි
-
රුධිර පීඩන මට්ටම මනාව පවත්වාගෙන යයි.
-
රන්වන් දිලිසෙන ඇදෙනසුලු සමක් ලබාදෙයි