ArticalsOctober 21, 2018 දවස් 30 න් කෙට්ටුවෙන සාස්තරය දවස් 30 න් කෙට්ටු වෙන්න දේශිය රහස් බෙහෙත් වට්ටෝරුව මෙන්න උදෑසන අවදිවු විගස පළමුව මද රස්නය ඇති වතුරු වීදුරුවක් පානය කිරීම තුලින් ආහාර ජීර්ණය හොදින් සිදුවන අතර මළ බද්ධය වළකයි.මෙය මාසයක් පමණ අඛන්ඩව කිරීමෙන් ශරීර බර අඩුවේ.මෙහිදි පානය කිරිමට තරම් හොද රස්නයේ වතුර තිබිය යුතුය. නිවුනු වතුර සුදුසු නොවේ. (උණු වතුරද නොවිය යුතුය). වතුර වීදුරුවකට මී පැණි තේ හැදි 1ක් මිශ්රකර උදේ හිස්බඩට පානය කරන්න මෙය මාස කීපයක් අඛන්ඩව කිරිමෙන් ශරීරයේ බර අඩුවේ. උදේ ආහාරය වශයෙන් දිනපතා කැද වතුර පමණක් ආහාරයට ගන්න විශේෂයෙන් වියළි ඉගුරු කැබැල්ලක් දමා කැද පිලියෙල කරගන්නමාසයක් පමණ කාලයක් මෙසේ කිරිමෙන් බර අඩුවේ. රාත්රියට සැහැල්ලු ආහාරයක් ගන්න නින්දට යාමට පෙර මද රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැදි 1/2 හා මී පැණි තේ හැදි 1ක් මිශ්ර කර පානය කරන්න මෙය දිනපතා කිරිමෙන් ශරීරයේ බර අඩුවේ. දිනපතා ආහාරයෙන් පසුව සුදුලූණු හා ගොරක තම්බා ගත් වතුර අඩු කෝප්ප එකක් පානය කරන්න මෙමගින් ආහාර ජීර්ණය වර්ධනය කරයි මේද අවශෝෂනය අඩු කරයි ශරීරයේ බර අඩු කරයි. ගෝවාවල Tartaric Acid තිබේ එමගින් සීනි හා කාබෝ හයිඩ්රේට මේදය බවට පත්කිරිම වලකයි මේ නිසා ගෝවා මගින් ශරීරයේ බරද අඩු කරයි දිනපතා ගෝවා කොල 50g පමන දෙහි යුෂ සමග සලාදයක් ලෙස ආහාරයට ගැනිම සුදුසුය. කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප භාගයක් දෙහිගෙඩි භාගයක ඉස්ම හා මිශ්රකර උදේට පානය කරන්න මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කල හැකිය. TAGS: AyurwedaBunFatHelaLostSinhalaSlimwedakamaWeightකෙට්ටුදේශිය රහස් බෙහෙත්බරවෙදකමසාස්තරසිංහල Related posts ජපානය දෙදරවන චන්දනගේ සැලසුම එලියට”මානය” තිරයටදෙළුම් බලේ – දෙළුම් වල…“Rhythm Flash Cricket Fiesta” සංවස්තර…Darling ගෙන් කැලරන්ස් උපහාර ගීයක්…..ධනංජය ද සිල්වා යුගදිවියට –…ජාතික රූපවාහිනියට එන අමුතු රසිකයාසෝමරත්න දිසානායක ”සුනාමි” හදන හැටි…“කොළඹ සන්නිය Return” සැප්තැම්බර් මස…කන කජුවල ඇත්ත විස්තරය