කජු අපි කවුරුත් කන්න කැමති කෑමක්. කජු කද්දි අපි නිකමටවත් නොහිතපු කජුවල ගුණ ගැන තමා මේ ලිපිය.
සතියකට වරක්වත් කජු ඔබේ ආහාරයට එක්කර ගැනිමෙන් පහත සඳහන් ප්රතිලාභ ලබාගත හැකියි.
-
පිලිකා සෑදීම වලක්වයි
-
හෘදය සෞඛ්‍ය සම්පන්න කරයි
-
අධි රුධිර පීඩනය නැතිකරයි
-
කළුවන් කෙස් කළඹකට මඟ පාදයි
-
ශක්තිමත් අස්ථී පද්ධතියකට අවශ්‍ය කැල්සියම් සහ මැග්නිසියම් අඩංගුය
-
ස්නායු පද්ධතිය නිරෝගීමත් කරයි
-
ආමාශගත ගල් ඇතිවීම අවම කරයි
-
ශරිර බර අවම කිරිමට උපකාරි වෙයි
-
ප්‍රතිඔක්සිකාරකයකි
-
ආහාර දිරවිම පහසුකරයි
-
විටමින් බහුල ආහාරයකි
-
දත් සහ විදුරුමස් ශක්තිමත් කරයි
-
සුවබර නින්දකට මඟ සලසයි