සාර්ථක ජීවිතයක් උරැම කරගැනිම හැමොගෙම හීනයක්. ඒ හීනය මල්ඵල ගන්වන්න සාර්ථක වෙච්ච මිනිසුන් කරපු, වෙන්න ආස කරන ඔබ කරන්නම අවශ්‍ය දේවල් 10 තමයි මේ ලිපියෙන් ලියන්නේ..
-
ලොකුවට හිතන්න
-
ඔබේ අසාමාන්‍ය හැකියාව අදුනාගන්න
-
ඔබ කිරිමට වඩාත් ආදරය කරන දෙය ඔබේ රැකියාව ලෙස තෝරාගන්න
-
ක්‍රියාකාරි මිනිසෙකුවන්න
-
ජීවිතය සමබර කරගන්න
-
ගැටුම් මඟ හරින්න
-
පරාදවිම් වලට බිය නොවන්න, පරාජයන් දරාගැනිමට ඉගෙනගන්න..
-
අලුත් දේවල් කිරිමට බිය නොවන්න
-
පසුබට කිරිම් වලට ඔබව අභිබවායාමට ඉඩනොතබන්න, ඔබ තුල ඇති ශක්තිය විශ්වාස කරන්න
-
නිතරම ධනාත්මකව සිතන්න