ප්රවීන නිරුපණ ශිල්පිණි වාසනා දන්තනාරායන මහත්මියගේ උපන්දින සාදයක් පසුගිය 23 වනදා එයාපෝටි ගාඩ්න් හෝටලයේදි පැවැත්වුනා.
මෙම සාදය ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් ඇය පුදුම කිරිමට සංවිධානය කරන ලද්දක් බවයි වාර්තාවන්නේ.
මෙයට දිවයිනේ නමගිය කලාකරුවන් සහ නිරූපණ ක්ෂේත්රය ශිල්පින් රැසක් සහභාගි වීම දක්නට ලැබුණා.
Photographer – Ramesh Lakshan