චන්දිමාල් ජයසිංහ ඉදිරිපත්කල Mrs. Sri Lanka World 2018 අවසන් මහා තරගය සැප්තැම්බර් 30 වනදා Galadari හෝටලයේදි උත්කර්ෂවත් ලෙස පැවැත්වුවා. එයට තරගකරුවන් රැසක් සහභාගී වු අතර ශේෂ්ත්රයේ ප්‍රවීන විනිශ්චය මණ්ඩයක් විනිශ්චය කටයුතු සදහා සහභාගි වුවා. එහිදි…
Uwandi Jayarathna – Photoshoot
Model – Uwandi Jayarathna Photographer – Emal Lakshitha
වමත්කරුවන් ගැන විද්‍යාත්මක කරුණු 10 ක් (Scientific Left…
ලොව ජනගහනයෙන් සියයට 12 ක් පමණ වමත්කරැවන්ය ඉක්මනින් අසාත්මිකතා ඇති විය හැකි පුද්ගලයන් වේ. ඉරුවරදය තත්වය (migraines) බොහෝදුරට ලක් විය හැකි පුද්ගයන් වේ. වඩාත්ම මොළයේ දකුණු පැත්ත භාවිතා කරන පුද්ගයන් වේ. 300% ගුණයක් මත්පැන් පානය…
ලොව වේගවත්ම මෝටර් රථය -HENNESSEY VENOM F5
Shell, Pennzoil සහ Hennessey යන සමාගම් එක්ව නිර්මානය කරන ලද HENNESSEY VENOM F5 රථය 2017 නොවැම්බර් 01 වන දින ලාස් වේගාස් හි 2017 SEMA ප්‍රදර්ශනයේදී එලිදක්වන ලදි. ඔවුන් මෝටර් රථ කර්මාන්තයේ බාධක බිඳ දැමීමින්, වාර්තා…