/Wasana Danthanarayana Birthday Party 2019 [Photo]

Wasana Danthanarayana Birthday Party 2019 [Photo]

ප්‍රවීන නිරුපණ ශිල්පිණි වාසනා දන්තනාරායන මහත්මියගේ උපන්දින සාදයක් පසුගිය 23 වනදා එයාපෝටි ගාඩ්න් හෝටලයේදි පැවැත්වුනා.

මෙයට දිවයිනේ නමගිය කලාකරුවන් සහ නිරූපණ ක්ෂේත්‍රය ශිල්පින් රැසක් සහභාගි වීම දක්නට ලැබුණා.

Photographer – Ramesh Lakshan