/“Rhythm Flash Cricket Fiesta” සංවස්තර Cricket ​සැණකෙලිය 

“Rhythm Flash Cricket Fiesta” සංවස්තර Cricket ​සැණකෙලිය 

Rhythm Flash සංගීත කණ්ඩායමේ 7 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද “Rhythm Flash Cricket Fiesta” සංවස්තර Cricket ​සැණකෙලිය  පසුගිය දා (Feb 19) දවස පුරා ජා-ඇල වහටියගම පිටියේදි පැවැත්වනු ලැබුවා.

සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි වු මෙම තරගාවලියේ ශුරතාවය “හෝමාගම Back 2 Back “සංගීත කණ්ඩායමත් අනුශුරතාවය “මාතර Sapna Flash” සංගීත කණ්ඩායමත් හිමිකරගත්තා. එලෙසම Channel Y මාධය ආවරණය ලබාදන් මෙම තරගාවලියේදී  “Channel Y Band චූන්” වැඩසටහනේ විශේෂ වැඩසටහනක් ද පටිගත කරනු ලැබුවා. එම වැඩසටහන ලගදීම Channel Y හරහා දැකගැනිමට හැකිවනු ඇති.
තරගාවලියෙ වීශේෂ අවස්ථා රැගත් ඡායාරූප එකතුව පහතින්, සම්පූර්ණ ඇල්බමය Channel Y Facebook පිටුවෙන්…