/Darling ගෙන් කැලරන්ස් උපහාර ගීයක්…..

Darling ගෙන් කැලරන්ස් උපහාර ගීයක්…..

ලාංකීය පොප් සංගීත කලාවේ රජු ලෙස සැලකෙන කැලරන්ස් විජේවර්ධනයන්ගේ අනුස්මරණ දිනය අදට යෙදි තිබෙනවා, ඒ වෙනුවෙන් නව පරපුරේ සංගිත කණ්ඩායමක් වන Darling සංගිත කණ්ඩායම උපහාර ගීයක් එලි දක්වා තිබෙනවා. එසේම මෙම විඩියේ නිර්මාණය Channel Y කණ්ඩායම අතින් සිදුවිමද විශේෂත්වයක්. ඒම ගීය පහතින්..