/Sri Lankan Music Bands Cricket Match | Channel Y Band Choon – Episode 01

Sri Lankan Music Bands Cricket Match | Channel Y Band Choon – Episode 01

සංගීත කණ්ඩායම් අතර සුහදතාවය වර්ධණය කිරිම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද “MUSIC CRICKET FIESTA 2018”  Cricket තරගාවලිය පසුගිය Nov 18 දා දවස පුරා මාරවිල මරදවැල්ල විමුක්ති කී්‍රඩා පිටියේදි පැවැත්වනු ලැබුවා.

සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි වු මෙම තරගාවලියේ ශුරතාවය “මාරවිල Nero “සංගීත කණ්ඩායමත් අනුශුරතාවය “සීදුව Vocal” සංගීත කණ්ඩායමත් හිමිකරගත්තා. එලෙසම Channel Y මාධය ආවරණය ලබාදන් මෙම තරගාවලියේදී  “Channel Y Band චූන්” වැඩසටහනේ විශේෂ වැඩසටහනක් ද පටිගත කරනු ලැබුවා.