චන්දිමාල් ජයසිංහ ඉදිරිපත්කල Mrs. Sri Lanka World 2018 අවසන් මහා තරගය
සැප්තැම්බර් 30 වනදා Galadari හෝටලයේදි උත්කර්ෂවත් ලෙස පැවැත්වුවා.
එයට තරගකරුවන් රැසක් සහභාගී වු අතර ශේෂ්ත්රයේ ප්රවීන විනිශ්චය මණ්ඩයක් විනිශ්චය කටයුතු සදහා සහභාගි වුවා.
එහිදි Mrs. Sri Lanka World 2018 ලෙස සුමුදු ප්රසාධිණි අබේසේකර අභිෂේක ගැන්වුවා.
Photographer – Ramesh Lakshan