/කන කජුවල ඇත්ත විස්තරය

කන කජුවල ඇත්ත විස්තරය

කජු අපි කවුරුත් කන්න කැමති කෑමක්. කජු කද්දි අපි නිකමටවත් නොහිතපු කජුවල ගුණ ගැන තමා මේ ලිපිය.
සතියකට වරක්වත් කජු ඔබේ ආහාරයට එක්කර ගැනිමෙන් පහත සඳහන් ප්‍රතිලාභ ලබාගත හැකියි.

  • පිලිකා සෑදීම වලක්වයි

  • හෘදය සෞඛ්‍ය සම්පන්න කරයි

  • අධි රුධිර පීඩනය නැතිකරයි

  • කළුවන් කෙස් කළඹකට මඟ පාදයි

  • ශක්තිමත් අස්ථී පද්ධතියකට අවශ්‍ය කැල්සියම් සහ මැග්නිසියම් අඩංගුය

  • ස්නායු පද්ධතිය නිරෝගීමත් කරයි

  • ආමාශගත ගල් ඇතිවීම අවම කරයි

  • ශරිර බර අවම කිරිමට උපකාරි වෙයි

  • ප්‍රතිඔක්සිකාරකයකි

  • ආහාර දිරවිම පහසුකරයි

  • විටමින් බහුල ආහාරයකි

  • දත් සහ විදුරුමස් ශක්තිමත් කරයි

  • සුවබර නින්දකට මඟ සලසයි