/රැ 12ට ධනංජයට ලැබුණු Surprise එක

රැ 12ට ධනංජයට ලැබුණු Surprise එක

වර්ථමාන ක්‍රිකට් කණ්ඩායමේ නැගි එන තරුව කවුද ඇහොවොත් ධනංජය ද සිල්වා කියන එක අවිවාදයෙන් හැමොම පිලිගන්න කතාවක්..

දැන් මේ කියන්න යන්න  ක්‍රිකට් සම්බන්ධ දෙයක් නොවුණත් හැමෝම ආදරේ කරන මේ සුපිරි තරුවගේ 27 වන උපන් දිනය අදට (09/06) යෙදිලා තියනවා.
ධනංජයගේ වගේම ධනංජයගේ නිවුන් සොහායුරා වෙච්ච අයේෂ් ද සිල්වාගේ උපන් දිනයත්  වෙනුවෙන් ධනංජයගේ ලගම හිතවතුන් මධ්‍යම රාත්‍රි 12 දුන්න Surprise Birthday Party එකේ Photo තමයි පහලින් තියෙන්නේ…
ධනංජයට වගේම අයේෂ්ටත් සුභම සුභ උපන් දිනයක්…