/23 වන සුමති සම්මාන රාත්‍රියේ සැබැ තතු විත්ති

23 වන සුමති සම්මාන රාත්‍රියේ සැබැ තතු විත්ති

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය සුමති සම්මාන රාත්‍රිය 23 වන වරටත් අගෝස්තු මස 29 වනදා සවස 06.00 සිට නෙලුම් පොකුණ රගහලේදි පැවැත්වෙන බව නොරහසක්…
විවිධ අංශ ගණනාවකින් සම්මාන ප්‍රධානය කිරිමට දැනටමත් සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. එහි කාගේත් අවදානයට ලක්වන ජනප්‍රිය අංශයේ මානාප ලබා ගැනිම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජනප්‍රියම ටෙලි නාට්‍ය, ජනප්‍රියම නළුවා,ජනප්‍රියම නිළිය යන කාණ්ඩ වල අවසාන 10 දෙනා දක්වා තෝරා ගැනිම දැනටමත් කර අවසන්. එම අවසන් 10 අතර තිබෙන ඔබේ ප්‍රියතම ටෙලි නාට්‍ය, නළුවා, නිළිය වෙනුවෙන් තව දුරටත් ඔබේ මනාපය පලකල හැකි.
අවසන් 10 නාම ලේඛණයන් මෙසේයි.