/දරුණු රෝග නසන කුරුඳු නව ගුණය

දරුණු රෝග නසන කුරුඳු නව ගුණය

ලෝකයේ හොදම කුරුඳු තියන අපේ රටේ අපිට, කුරුඳු හුරුපුරුදු වුනත් මේ කියන දේවල් නම් අසා නොතිබෙන්න පුලුවන්.

කුරුඳු කියන්නේ වර්තමානයේ බහුල රෝග රැසකට දිව ඔසුවක් වෙන රසවත්ම සහ ලෝව හොදම රසකාරකය කිව්වොත් හරි.

ඉතිරිය කියවද්දි ඒ කතාවේ ඇත්ත නැත්ත වැටහෙවි.

  • කුරුඳු ඔබ නිරෝගි කරන ගුණ වලින් සමන්විතයිි.

  • කුරුඳු ප්‍රතිඔක්සිකාරකයකිි.

  • හෘද රෝග වැලදිමේ අවධානම අඩුකරයිි.

  • හෝමන ඉන්සුයුලීන් වල සංවේදිතාව වැඩි දියුණුකරයිි.

  • රුධිරයේ සිනි මට්ටම අවම කරන අතර දියවැඩියාව පාලනය කරයිි.

  • ස්නායු රෝග දුරුකරයිි.

  • පිලිකා වැලදීමේ අවධානම අඩුකරයිි.

  • බැක්ටීරියා සහ දිලීර ආසාදන වලට එරෙහිව සටන් කරයිි.

  • HIV-1 වෛරසය සමග වැඩියෙන්ම සටන් කරන ඔෘෂධීය ශාකය ලෙස සැලකෙයි.