/Mrs. Sri Lanka World 2018 තෝරා ගැනිමේ පරික්ෂණ

Mrs. Sri Lanka World 2018 තෝරා ගැනිමේ පරික්ෂණ

චන්දිමාල් ජයසිංහ ඉදිරිපත්කරන Mrs. Sri Lanka World 2018 තෝරා ගැනිමේ පරික්ෂණ
අගෝස්තු 5 වනදා Kingsbury හෝටලයේදි උත්කර්ෂවත් ලෙස පැවැත්වුවා.

එයට තරගකරුවන් රැසක් සහභාගී වු අතර ශේෂ්ත්‍රයේ ප‍්‍රවීන විනිශ්චය මණ්ඩයක් විනිශ්චය කටයුතු සදහා සහභාගි වුවා.

Photographer – Ramesh Lakshan