/” ඝරසරප ” අගෝස්තු 10 දා සිට

” ඝරසරප ” අගෝස්තු 10 දා සිට

සමිමානනීය ප්‍රවීන සිනමාකරුවකු ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය ” ඝරසරප ” අගෝස්තු 10 දා සිට තිරගත කිරිම ආරම්භවේ.
ජනප්‍රිය රංගනශිල්පියෙකු වන අර්ජුන් කමලනාත් විසින් ඉසුරු චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද ” ඝරසරප “චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි, කමල් අද්දරාආරච්චි,
ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න, අමිෂා කාවින්දි, කුසුම් රේණූ, වසන්ත විට්ටච්චි, යශෝධා විමලධර්ම, රජිත හිරාන්, අයිෂා අතුකෝරාල, අනුර ධර්මවර්ධන ඇතුලු ශිල්පිහු රැසක් රගති.
” ඝරසරප “චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පවත්වන ලදි…